(hangout) ep 43. CI/CD pipeline වලින් වැඩ ගමු (Patreon)
Published:
2025-09-29 14:32:00
Imported:
2026-06
haven't archived this post yet. have a subscription? use the importer!
Downloads
Missing 1 full-res photo, 1 video, as this post has not yet been imported.
Content
අද එපිසෝඩ් එකේ අපි කතා කරේ CI/CD pipeline වලින් වැඩ ගන්න විදිය. අපි ඒකට උදාහරණයක් විදියට ගත්තේ GitHub Actions. අපි අපේ ඇප් එකකට GitHub Action workflow එකක් ලියලා ඒක රන් කරලා බැලුවා. ඒ වගේම මහා පරිමාණ project වල GitHub Actions පාවිච්චි කරලා තිබුන විදියත් අපි බැලුවා.
Files
Previews only